top of page


අපගේ සේවාවන්
ඉතාමත් විස්වාසනීය සේවාවක් සැපයීම සදහා අප නිරන්තරයෙන් කැපවී සිටින අතර, සෑමවිටම තත්වයෙන් උසස් භාණ්ඩ හා සාමාන්‍ය ජනතාවට ඉසිලිය හැකි මිළකින් යුත් භාණ්ඩ ඔබ වෙත පිරිනමමි. තවද, ඔබ වෙත වඩාත් නම්‍යශීලී සේවාවක් ලබාදීමට සෑමවිමට අප සැදීපැහැදී සිටින්නෙමු.
ලිපි ද්‍රව්‍ය
සියලුම ලිපි ද්‍රව්‍ය හා කාර්යාලීය උපකරන පහසු මිළට ලබාගත හැක.
රෑපලාවන්‍ය අවශ්‍යතා
කාන්තාවන් සදහා අවශය කිවුටෙක්ස්. ලිප්ස්ටික්, නේල් පොලිෂ් වැනි රෑපලාවන්‍ය අවශ්‍යතා පහසු මිළට ලබාගත හැක.
පාසල් උපකරණ
සියලුම පාසල් උපකරණ අවශය ප්‍රමාණයන්ගෙන් පහසු මිළට ලබාගත හැක.
සෙල්ලම් බඩු
ප්ලාස්ටික් සෙල්ලම් බඩු පහසු මිළට ලබාගත හැක.
CCTV සේවාවන්
ඔබගේ ව්‍යාපාරයට හෝ නිවසට අවශය සියලුම CCTV කැමරා පද්ධති සකස්කර දීම
bottom of page
